හැටන් – කොළඹ මාර්ගය යළි අරී

113


ස්ථාන කිපයක දීම පස් කදු කඩා වැටිම නිසා රිය ධාවනයට වසා දමා තිබුණ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ග රථ වාහන ධාවනයට විවෘත කළ බව හැටන් පොලිසිය පවසයි .

ඊයේ දවස පුරා ඇද හැලුන අධික වර්ෂාව හේතුවෙන් මෙම මාර්ගයේ දියග සිට ගිනිගත්හේන දක්වා ප්‍රදේශයේ ස්ථාන කීපයකදී පස් කදු කඩා වැටීම නිසා එම මාර්ගෙයේ රිය ධාවනය මුලුමනින්ම ඇණ හිට තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment