හැටහත් ලක්ෂයක් එන්නත ගනී

229

මේ වන විට මෙරට තුළ කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාව ගත් පුද්ගලයින් සංඛ්‍යාව හැටහත් ලක්ෂ හැට තුන් දහස් හත්සිය දාහතර දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් පණස්පන් ලක්ෂ හැටපන් දහස් දෙසීය හතලිස් දෙදෙනතුම ලබා ගෙන ඇත්තේ සයිනොෆාම් එන්නත වීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment