‘හැම රාජපක්ෂ කෙනෙක්ම රටට කරපු විනාශයට වගකිව යුතුයි’

1114

“රාජපක්ෂලා මේ රට ගොඩගන්න බැරි තැනකට ඇදලා දාලා.බැසිල් රාජපක්ෂට ඔය කියන කිසිදු දෙයක් කරගන්න ශක්තියක් නැහැ. ඒ වෙලාවේ තියෙන්නේ IMF යන එක නෙමෙයි. ඒක කරන්න තිබ්බේ මීට ගොඩක් කලින්. නමුත් අපි ළඟ මේ ප‍්‍රශ්නයට හොඳ ආර්ථික සැලැස්මක් තියෙනවා.මට ස්ථිරයි, අපිට මේ රට ගොඩගන්න පුළුවන් “- හර්ෂ ද සිල්වා (පා.ම) සමගි ජන බලවේගය

advertistmentadvertistment
advertistmentadvertistment