හැරී පොටර් තාත්තා කෙනෙක් වෙලා…

582

හැරී පොටර් චිත්‍රපටයෙන් අතිශය ජනප්‍රිය වූ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් සහ හොලිවුඩ් නිළි එරින් ඩාර්ක් සිය පළමු දරුවාගේ උපත තහවුරු කර තිබේ.එහෙත් ඒ , ගැහැණු දරුවෙක් ද පිරිමි දරුවෙක් ද යන්න හෙළිකර නැත. ඩැනියෙල් මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන අතර,එරින් 38 හැවිරිදි වියේ පසුවන්නීය.

advertistmentadvertistment
advertistmentadvertistment