හැලොවීන් උත්සවයේ දී මිය ගිය අය අතර ශ්‍රී ලාංකිකයෙකුත්

630

දකුණු කොරියාවේ සියොල් නුවර ඊයේ පැවැති හැලොවීන් උත්සවයේ දී මිය ගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකික තරුණයෙකු ද සිටින බව වාර්තාවේ.ඔහු 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි අයෙකු බව හෙළි වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment