හික්කඩුවේ වෙඩි පත්තුවේ

167


හික්කඩුව-තිරාණගම ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැය පොලීසිය පවසයි.
අද (31) උදෑසන 9.30ට පමණ අදාළ වෙඩිතැබීම සිදුව ඇති අතර යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment