හිටපු අගමැති ඉම්රාන් භාණ්ඩාගාරයේ තිබූ තෑගි විදේශ රටවලට විකුණලා – නව අගමැති ෂරීප්

725

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් භාණ්ඩාගාරයේ තිබූ තෑගි විදේශ රටවලට විකුණා ඇතැයි නව අගමැති ෂෙබාස් ෂරිප් චෝදනා කරයි.

 ඔහු දියමන්ති සමූහයක් පාකිස්තාන් රුපියල් කෝටි 14කට ඩුබායි රාජ්‍යයට විකුණා තිබේ.ඉම්රාන් ඛාන් රජයට ලැබුණු මෙම තෑගි භාණ්ඩාගාරයේ තැන්පත් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment