හිටපු අමාත්‍ය මංගල සමරවීර මිය යයි

637

හිටපු අමාත්‍ය මංගල සමරවීර මිය යයි.
කොවිඞ් ආසාදිතව පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් හිටපු අමාත්‍යවරයෙක් වන මංගල සමරවීර මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත විය.මිය යන විට ඒ මහතා 65වැනි වියේ පසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment