හිටපු ඇමරිකානු ජනපතිවරුන් 21ක් වරදකරුවන් 14,654 කට ජනපති සමාව දුන් බව හෙළි වෙයි

269

ඇමරිකානු හිටපු ජනපතිවරු 21 ක් වරදකරුවන් වූ 14,654 කට ජනපති සමාව දී ඇත. 2017 සහ 2021 අතර සමයේ හිටපු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් වරදකරුවන් වී සිරදඬුවම් ලබමින් සිටි 143 කට ද බැරක් ඔබාමා 212 කට ද සමාව දී තිබේ.
 
 මෙයට අමතරව වෙනත් වැරදි සඳහා ට‍්‍රම්ප් 237 කට ද ඔබාමා 1927 කට ද සමාව ප‍්‍රදානය කර ඇත.
 
 1987 සහ 93 අතර සමයේ සිටි හිටපු ජනපති ජොර්ජ් බුෂ් 74 කට ජනපති සමාව දී තිබේ. අඩු සංඛ්‍යාවකට ජනපති සමාව දුන් එකම ජනපති ජෝර්ජ් බුෂ්ය.
 

advertistmentadvertistment
advertistmentadvertistment