හිටපු ඇමැතිවරයෙක් අත්අඩංගුවට

920

ගජ මුතු විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයෙකු වන පණ්ඩු බණ්ඩාරනායක මහතා ඇතුළු සිව් දෙනෙකු අම්පාරේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment