හිටපු ඇමැතිවරයෙක් වූ අතාවුද සෙනෙවිරත්න අභාවප‍්‍රාප්තවේ

303


හිටපු ඇමැතිවරයකු වූ සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකුවූ අතාවුද සෙනෙවිරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත විය.මියයනවිට ඒ මහතා 90 වැනි වියේ පසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment