හිටපු ඇමැතිවරුන් රැසකගේ නිවාස අසල විරෝධතා

575

හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මහනුවර පිහිටි නිවස අසල විරෝධතාවයේ නිරතව සිටි පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. මේ අතර හිටපු ඇමැතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නිවිතිගල පිහිටි නිවස අසල සහ රෝහිත අබේගුණවර්ධන මහතාගේ පයාගල පිහිටි නිවස අසල ද අද විරෝධතා පැත්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment