හිටපු ඇමැති මර්වින් සිල්වා අත්අඩංගුවට

539


ජාතික රූපවාහිනියට 2007 වසරේදී බලහත්කාරයෙන් ඇතුල්වීම සම්බන්ධව හිටපු අමැති මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment