හිටපු කසකස්තාන් ජනපතිගේ වත්කම් ඩොලර් බිලියන 2.8 ක් යයි හෙළිවෙයි

130

කසක් හිටපු ජනපති නූර්සුල්තාන් නසරබායොව් තමා සතු අතිවිශාල ධනය ජනතාව සමඟ බෙදාගතයුතු යැයි වත්මන් ජනපති කසීම් ටොකායොව් කියා සිටී.

 81 හැවිරිදි වියේ පසුවන නසර්බායොව් 1989 සිට 2019 තෙක් කසකස්තානය පාලනය කළේය. ඔහුගේ වැඩිමහල් දියණිය වූ දර්ගා සහ අනුගාමිකයන්ද සුපිරි කෝටිපතියන් යැයි හෙළිවී ඇත. හිටපු කසකස්තාන් ජනපති කණ්ඩායමේ සතුව ඩොලර් බිලියන 2.8 ක වත්කම් එරට බැංකුවල ඇතැයිද අනාවරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment