හිටපු කෘෂිකර්ම ලේකම් රහසක් හෙළිකරයි

640

චීන පොහොර නැව පිටුපස කොමිස් ජාවාරමක් තිබූ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පවසයි.. එක රැයෙන් කාබනික පොහොර වලට යෑම මෝඩ තීන්දුවක් බව පවසන මහාචාර්යවරයා තමා ඒ තීන්දුවට මුල සිටම විරුද්ධව සිටි බවද සඳහන් කළේය. ඊට විරුද්ධව අදහස් පළ කිරීම නිසා සමහරුන් තමා සමඟ අමනාපයෙන් පසුවූ බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාද තමා සමඟ එසේ අමනාපයෙන් පසුවූ අයකු බවත් ඔහු කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment