හිටපු කොංගෝ අගමැති  ලුමුම්බාගේ රන් ආලේපිත දත  බෙල්ජියම් රජය කොංගෝවට භාරදෙයි

411

වසර 61 කට පෙර බෙදුම්වාදීන් සහ කුලී හේවායින් විසින් ඝාතනය කළ කොංගෝ අගමැති පැට්රික් ලුමුම්බාගේ රන් ආලේපිත දත ආපසු කොංගෝවට ලබාදීමට බෙල්ජියන් රජය තීරණය කර ඇත.

 ලුමුම්බාගේ සිරුරු ඇසිඩ් බදුනකට දමා විනාශ කළ බව බෙල්ජියානු පොලිස් කොමසාරිස් ජෙරාට් සෝටේ පිළිගෙන තිබුණි.

 පසුව ඔහුගේ දියණිය ලුමුම්බාගේ දත මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රදර්ශනය කර ඇත.

 පැට්රික් ලුමුම්බා ඝාතනය ගැන බෙල්ජියන් රජයට චෝදනා එල්ල වී තිබුණි.

සංස්කරණය  – කීර්තිවර්ණ කුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment