හිටපු කොටි වැළලූ ඉන්ධන ටැංකියක් ගොඩගනී

566

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී කොටි ත්‍රස්තවාදී සංවිධානය විසින් වළ දමා තිබූ ඉන්ධන ටැංකියක් අධිකරණ නියෝග මත සිදුකළ කැණීම්වලින් 31 දා ආරක්ෂක අංශ විසින් ගොඩ ගෙන තිබේ.

අදාළ ඉන්ධන ටැංකිය මෙම ස්ථානයේ වළ දමා ඇති බවට පොලිසියට හා යුද හමුදාවට ලද තොරතුරු අනුව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම ස්ථානය කැණීම් කොට තිබේ. ඒ අනුව මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සරවණරාජා මහතා ඉදිරියේදී අදාඝ ඉන්ධන ටැංකිය ගොඩ ගැණුනු අතර එය භූමිතෙල් පිරවූ එකක් බවට සැකකෙරේ.

මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment