හිටපු කෝප් සභාපතිට අලුත් සභාපතිගෙන් ආරාධනයක්

542

කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා වන චරිත හේරත් මහතා පසුගිය කාලය තුළ වංචා දූෂණ රැසක් පිළිබඳව හෙළිදරව් කළ බවත් එම වංචා දූෂණ හා සම්බන්ධ කරුණු ඉදිරිපත් කිරීම සඳහා කමිටුවට පැමිණෙන ලෙස ආරාධනවක් කිරීමට කෝප් කමිටුව තීරණයක් ගෙන තිබෙන බවත් මහචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment