හිටපු ජනපතිට සිංගප්පූරුවේ සිටිය හැකි කාලය තීරණය කරයි

327

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවෙහි තව සති දෙකක කාලයක් රැඳී සිටීමට එරට රජය අවසර දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.ඒ අනුව අගෝස්තු මස 11වැනිදා දක්වා ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවෙහි රැදී සිටීමට හැකියාව ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment