හිටපු ජනපති ට්‍රම්ප් චෝදනා 34 ප්‍රතික්ෂේප කරයි – විද්‍යුත් නාළිකාවලට අධිකරණ ශාලාවට ඒම විනිසුරු තහනම් කරයි

64

තමා ඇමරිකාව බේරා ගැනීමට ක්‍රියා කළා මිස කිසිදු අපරාධකාරී ක්‍රියාවක් සිදු නොකළ බව හිටපු ඇමරිකානු ජනපති ට්‍රම්ප් මෑන් හැට්න් අධිකරණය වෙත පැමිණීමට පෙර ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පුවත් ජුවාන් මර්චන් පැවසුවේ ට්‍රම්ප් කිසිදු ප්‍රකාශයක් කිරීමෙන් වැළකි සිටිය යුතු බවත් ඉදිරිපත්වූ චෝදනා 34ට තමා නිවැරැදි කරු බව ට්‍රම්ප් කියයි.

ට්‍රම්ප් එරෙහි චෝදනා ප්‍රකාශවන අවස්ථාවේ කිසිදු විiුත් නාළිකාවකට අධිකරණ ශාලාවට ඇතුළු වීමට ඉඩලැබී නැත. එහෙත් ඡායාරූප ශිල්පීන් 50කට පමණක් අධිකරණ ශාලාවට ඇතුළු වීමේ අවසරය හිමිවිය.

මේ අතර ට්‍රම්ප්ගේ නඩුවේ මීළඟ සැසිවාරය දෙසැම්බර් 4 දා ඇරැඹීමට නියමිතය.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment