හිටපු ජනපති මෛත්‍රීගෙන් CIDය පැය 05ක් ප්‍රශ්න කරයි

244


රාජගිරිය රෝයල් පාර්ක් හි සිදුවූ ඝාතනයට වරදකරුවූ ජූඩ් ජයමහට ලබාදුන් මරණ දඩුවම ඉවත්කරමින් ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධව හිටපු ජනාධිපතිවරයකු වන මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පැය 05ක් ප්‍රශ්න කර සාක්ෂි සටහන් කරගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment