හිටපු ජනපති මෛත්‍රීට කොරෝනා

224

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.දින කිහිපයක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට සිය නිවසේ රැඳී සිටින බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment