හිටපු ජනපති මෛත්‍රීට නොතිසි

334


පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විභාවන නඩුවක සැකකරුවකු ලෙස හිටපු ජනපතිවරයෙක් වන මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.ඒ අනුව ලබන මස 14 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඒ මහතාට නොතිසි නිකුත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment