හිටපු ජනාධිපතිට වසර 11ක සිරදඬුවමක්

637


මාලදිවයිනේ හිටපු ජනාධිපති වූ අබ්දුල්ලා යමීන් මහතාට එරට අපරාධ අධිකරණය වසර 11ක සිරදඬුවමක් නියම කර ඇත.

මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ චෝදනාවලට වරදකරු වීමෙන් අනතුරුව ඔහුට මෙම සිරදඬුවම නියම කර ඇති අතර සිරදඬුවමට අමතරව යමීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් ද නියම කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment