හිටපු ජනාධිපති ගී රස විඳියි

349


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන අනුරාධපුරයට ගොස් රුවන්වැලි මහා සෑය වැඳපුදා ගත්තේය.

එහිදී හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි චෛත්‍යාරාමධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න බැහැදැක ආශිර්වාද ලබාගත් අතර එහිදී හේමරත්න හිමියන් විසින් රචනා කළ ගීතයක් ද හිටපු ජනාධිපතිවරයාට සවන්දීමට කටයුතු සැලසීය.

advertistmentadvertistment
advertistmentadvertistment