හිටපු මන්තී‍්‍ර ගෑස් පෝලිමේ

411

එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහණ පුෂ්පකුමාර මහතා ද ගෑස් සිලින්ඩරයක් මිළදී ගැනීමට පෝලිමේ සිට ඇත.
දින කිහිපයක් තිස්සේ පෝලිමේ සිටියද තමාට මෙතෙක් ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට නොහැකි වූ බව හෙතෙම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment