හිටපු මහ බැංකු අධිපතිවරයකුට රට යාම වලක්වයි

483

හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වන මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් මහතාට හෙට දිනය දක්වා විදේශ ගතවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment