හිටපු මියන්මාර් නායිකාවට කොරෝනා නීතිකඩ කිරීමේ චෝදනා

176

කොරෝනා නිරෝධායන නීතිරීති කඩකිරීම ගැන හිටපු මියන්මාර් නායිකා අවුන් සුකීට චෝදනා එල්ල වී ඇත. එහෙත් ඇය එම චෝදනා ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

ආපදා කළමනාකරණ පනත යටතේ ඇයට චෝදනා දෙකක් එල්ල වී ඇති අතර ඊට වරදකරු වුවොත් වසර 3 ක සිරදඬුවමක් නියම වේ. මේ අතර නීති විරෝධී ලෙස වෝකි ටෝකී කීපයක් සන්තකයේ තබා ගැනීම ගැන ද හිටපු මියන්මාර් නායිකාවට නඩුවක් ගොනු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment