හිටපු රාජ්‍ය නිලධාරියාගේ පුතාට රජ මඟුලක්‌

730

රාජ්‍ය සේවයේ හිටපු ඉහළම නිලධාරියකු සිය පුතකුගේ විවාහ මංගල්‍යය රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් කොළඹ පිහිටි අති සුඛෝපභෝගී තරු හෝටලයක පසුගියදා පවත්වා ඇත.

එම විවාහ මංගල්‍යයට මෙරට හිටපු ජනාධිපතිවරුන් තිදෙනකු ද සහභාගි වී තිබේ. එමෙන්ම අගමැතිවරයා, කැබිනට් ඇමැතිවරුන්, ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් ද ඇතුළුව ප්‍රභුන් 1000 කට වැඩි පිරිසක් සහභාගි වී ඇති බව ද වාර්තා වෙයි. උත්සවයට අවශ්‍ය ඇතැම් සැරසිලි විදේශවලින් පවා ආනයනය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment