හිට්ලර්ගෙන් දිවිගලවාගත් රුසියානුවා යුක්රේන ආක‍්‍රමණයේ දී රුසියානු බෝම්බයකට බිලිවෙයි

194

හිට්ලර්ගේ වධ කඳවුරක සිටි රුසියානු ජාතිකයා යුක්රේන ආක‍්‍රමණයේදී මරුමුවට පත් වී ඇත. මෝරිස් රොමයෙන්කෝ නැමැති මොහු යුක්රේනයේ කාර්කිව් නගරයේ පදිංචිව සිටි බව හෙළි වී ඇත.

 එහෙත් පසුගිය සිකුරාදා ඔහු පදිංචිව සිටි නිවසට රුසියානු බෝම්බයක් වැටී ඇත. යුක්රේන විදේශ ඇමැති ඩිමිත‍්‍රි කලේබා පැවසූවේ මරුමුවට පත් බෝරිස් හිට්ලර්ගේ වධ කඳවුරු හතරක දී වධහිංසාවට ලක් වී තිබූ බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment