හිත රිදුණා නම් සමාවන්න-දේවගැති ජෙරම්

441


තමා විසින් කළ ප්‍රකාශයෙන් බෞද්ධ, හින්දු, මුස්ලිම් සහෝදර සහෝදරියන්ට කිසියම් සිත් රිදවුමක් වුයේ නම් ඒ පිළිබඳව සමාව අයදින බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා පවසයි.

තමන්ගේ ප්‍රකාශය පිළිබඳව සිත් රිදීමක් වුයේ නම් ඒ ගැන සමාව අයදින නමුත් තමා කළ ප්‍රකාශය අසත්‍ය නොවන බව ද එහිදී ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අවධාරණය කිරීම විශේෂත්වයකි. දේවගැතිවරයා මේ බව සඳහන් කළේ සිංගප්පූරුවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ ඉරිදා දේවමෙහෙයට එක්වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment