හින්දු බැතිමත්හු කතරගම දෙවියන් උදෙසා උපවාස ශීලය අරඹති

177

යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂිකව සිදු කරන කන්ද ෂස්ඨි පූජාව (කතරගම දෙවියන්ගේ පූජාව) මහ වැසි මැද සිදු කෙරුණි.

කතරගම දෙවියන්ගේ ප‍්‍රතිමාව රැුගත් පෙරහැර යාපනය නගරයේ වීදි සංචාරය කොට පූජාව පැවැත්වීමෙන් පසුව හින්දු බැතිමතුන් පිරිස කතරගම දෙවියන් වෙනුවෙන් සිදු කරනු ලබන උපවාස ශීලය ආරම්භ කළහ.

මෙම උපවාස ශීල කාලය පුරා මාසයක් වන අතර එම කාලයේදී ඔවුන් දිවා කාලයේදී ආහර වර්ජිතව සිට රාත‍්‍රි කාලයේදී එළවළු හා එළකිරි පමණක් ආහාරයට ගනු ලබයි.

 දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment