හිමාලයේ ඛේදවාචකය

341

ඉන්දියාවේ හිමාල කඳුවැටි ප්‍රදේශයට ඇතිවූ හිම කුණාටුවකින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ හිමාල කඳුවැටිය තරණය කරමින් සිටි පිරිසකි.පුහුණු අභ්‍යාසලාභීන් 34 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හිමාල කඳුවැටිය තරණය සඳහා එලෙස ගොස් තිබේ.ඔවුන් සමඟ උපදේශකයින් 07 දෙනෙකු ද සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.ඒ අතරින් පුද්ගලයන් 19 දෙනෙකු හිම කුණාටුවට හසුවී මියගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment