හිරුණිකත් C .I .D යට

59

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවස ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ.හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් පැය 05ක පමණ කාලයක් එම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බව කියැවේ .

ctb

advertistmentadvertistment
advertistmentadvertistment