හිරුණිකා අද අධිකරණයට

174

ජනාධිපති නිවස අසල විරෝධතාවට එක්වීම සහ පොලීසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment