හිරුණිකා බලන්න සජිත් වැලිකඩට

1273

සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සුවදුක් විමසීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

එහිදී විපක්ෂ නායකවරයා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ ඉදිරි නීතිමය කටයුතු සම්බන්ධයෙන් දීර්ඝව ඇය සමග සාකච්ඡා කොට ඇති බව පැවසෙන අතර සජබ කාන්තා සංවිධානයේ ඉදිරි කටයුතුද වික්ෂ නායකවරයා ඇය සමග සාකච්ඡා කොට ඇති බව දැනගන්නට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment