හිරුන් පුතා සමග ගිය ධීවරයෙක් අතුරුදන්

139

බේරුවල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්වී ඇත.මෙසේ අතුරුදන්වී ඇත්තේ තාලාවිට, එප්පාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකි.මෙම ධීවරයා ඉකුත් සැප්තැම්බර් 11 වනදා “හිරුන් පුතා 2” නමැති බහුදින යාත්‍රාවෙන් තවත් ධීවරයින් පස්දෙනෙකු සමග මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment