හිරු ස්ටාර් සීසන් 3 කිරුළ බුලත්කොහුපිටියේ අමීෂට

371

හිරු ස්ටාර් සීසන් 3 තරගාවලියේ මෙවර කිරුළ හිමිකර ගැනීමට බුලත්කොහුපිටියේ අමීෂ එනෝල් සමත් විය.

නෙළුම් පොකුණ රඟහලේ පැවැති හිරු ස්ටාර් සීසන් 3 කිරුළ හිමිකරගත් අමීෂට රුපියල් කෝටියකට වැඩි ත්‍යාග හිමිවිය. හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වා මහතා විසින් අමීෂට ජයග්‍රාහී කිරුළ ප්‍රදානය කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment