හිරු හෙට උතුරට ළංවේ

237

සැප්තැම්බර් 07 දක්වා හිරු ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඝෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හෙට (30දා) දහවල් 12.10ට පාලම්පිඩ්ඩිල ඕමන්තේ සහ එරාමඩු ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment