හුති ගරිල්ලන්ගේ මිසයිල ප‍්‍රහාරයෙන් 29 ක් මරුට

220

හුති ගරිල්ලන් විසින් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයක් නිසා යේමනයේ මුස්ලිම් පල්ලියක සහ ආගමික පාසලක සිටි 29 ක් මරුමුවට පත්වී ඇත.

යේමනයේ මරිබි ප‍්‍රාන්තයේ පිහිටි ආගමික ස්ථාන සහ මුස්ලිම් පල්ලි හුති ගරිල්ලන්ගේ ඉලක්ක වී තිබුණි. මියගිය පිරිස අතර ළමුන් සහ කාන්තාවන්ද වේ. හුති ගරිල්ලන්ට සහය දක්වන්නේ ඉරානය බවට චෝදනා එල්ල වී ඇත.

මෙම ගරිල්ලන් එල්ලකර ඇත්තේ බැලිස්ටික් මිසයිලයකි.

advertistmentadvertistment
advertistmentadvertistment