හූස්ටන් ගුවන් තොටුපළේදී යානාවක් කඩාවැටී මගීහු 21 ක පිරිස දිවි ගලවා ගනිති

697

ඇමෙරිකාවේ හුස්ටන්හිදී කඩා වැටුණු එම් ඞී 87 වර්ගයේ ගුවන් යානාවක සිටි මගීන් 21 ක් දිවි ගලවා ගැනීමේ විස්මයජනක සිද්ධියක් වාර්තා වේ.

මෙම යානාවේ සිටි මගීන් 2 දෙදෙනෙක්් පමණක් සුළු තුවාල ලබා තිබේ. හුස්ටන් ගුවන්තොටුපළේ ධාවන පථයෙන් අහසට නැඟීමට උත්සාහ කරන අවස්ථාවේ එකවරම යානාව කඩා වැටී තිබේ.

මෙම යානාවේ සිටි මගීන්ගේ ගැලවීම ප‍්‍රාතිහාර්යක් බව ගුවන්තොටුපළ බලධාරීහු පැවසූහ. ගුවන්තොටුපළ නිලධාරීහු පැවසුවේ යානාවේ කඩා වැටීම යාන්ති‍්‍රක දෝෂයක් බවයි.

 සංස්කරණය
 කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment