හෙටත් ගෑස් නෑ

195


හෙට දිනයේද ගෘහස්ථ ගෑස් බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.ඒ අනුව කිලෝ 12.5,5 සහ 2.3 යන ගෘහස්ථ ගෑස් බෙදාහැරීමක් සිදු නොවේ.මේ වනවිට ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් බෙදාහැරීම නතර කර දින තුනක් ගතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment