හෙටත් විදුලිය කපයි

201


හෙට දිනයේද විදුලිය කැපීමට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනවසර දී ඇත.ඒ අනුව P,Q,R,S,T,U,V,W කලාප වලට පෙරවරු 10..0 සිට පස්වරු 2.00 දක්වා අතර කාලයේදී පැයක් හා පස්වරු 4.30 සිට පස්වරු 9.30 අතර පැය1.15ක් විදුලිය කපා හරියි.A,B,C,D,E,F,G,H,I,J,K,Lකලාප වලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා අතර පැය 2.30ක් ද පස්වරු 6.00 සිට රාත‍්‍රී 11.00 අතර පැය 1.15ක්ද විදුලිය කපා හැරේ.

advertistmentadvertistment
advertistmentadvertistment