හෙටත් විදුලිය කපයි

210


හෙට දිනයේද ඊ සහ එෆ් කාණ්ඩවලට පැය හතහමාරක් සහ සෙසු කලාප අටට පැය තුනක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඊ සහ එෆ් කලාපවලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 5 ක් ද පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැය 2 විනාඩි 30 ක් ද විදුලිය කප්පාදු කරන බවත් සෙසු කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය දෙකක් ද පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා රාත්‍රී කාලයේ පැයක් ද විදුලිය කප්පාදු කරන බවත් විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment