හෙටයි අනිද්දයි විදුලි කැපිල්ල

359

හෙට සහ අනිද්දා යන දිනවල ද පැය දෙකයි විනාඩි 20ක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව දිවා කාලයේ දී පැයක් ද පස්වරුවේදී පැයයි විනාඩි 20කි ද විදුලිය කපා හැරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment