හෙටවත් රන්ජන්ට සමාව දෙන්න… සජිත් යළිත් ජනපතිගෙන් ඉල්ලයි

200

සිරගත කර සිටින රන්ජන් රාමනායක මහතාට හෙටට යෙදෙන ‘සිරකරුවන්ගේ දිනය’ නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස ලබාදෙන ලෙස නැවතත් තමා ජනාධිපති

ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි.

ජනතාවාදී කලාකරුවකු මෙන්ම ජනහිතකාමී දේශපාලනඥයකු වන රාමනායක මහතාට සමාව දීමට ජනාධිපතිවරයාගේ කාරුණික අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බව පේ‍්‍රමදාස මහතා තම මුහුණු පොතෙහි සටහනක් තබමින් ඉල්ලා ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment