හෙට්ටිවීදියේ රත්‍රං මිල අඩුවේ

378


අද දිනයේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල පහළ යාමක් වාර්තා වී ඇත.ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 159,100 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රුපියල් 172,000 ක් ලෙසින් සටහන්ව තිබුණි.
පසුගිය අප්‍රේල් මාසයේ දී හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 195,000 දක්වා සහ සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රුපියල් 205,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment