හෙට එක්දින තරගයෙන් ධනංජය ද සිල්වා ඉවතට

912

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර තරගයේදී අංක 07 පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට ධනංජය ද සිල්වා ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු එම තරගයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

එබැවින් ඔහුව එම කණ්ඩායමට නම්කර නොමැත. එසේම අනෙකුත් එක්දින තරග 2 සඳහා ද
ධනංජය ද සිල්වාගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment