හෙට කලු කොඩි ඔසවන්නැයි අන්තරේ ඉල්ලයි

310


ජනතාවට දරාගත නොහැකි ලෙස බඩු මිල වැඩිවීම,අනවශ්‍ය ලෙස වියදමක් දරා මේ මොහොතේ නිදහස් උළෙල පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් සඳහා රජයට විරෝධය පෑම වෙනුවෙන් හෙට දිනයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් ඒ සඳහා සියලු දෙනා කලු කොඩි රැගෙන කොළඹට පැමිණෙන ලෙස එම බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේ කොළඹට පැමිණීමට නොහැකි අය තමා පදිංචි ප්‍රදේශයේ ආසන්නම නගරය වෙත පැමිණ හෝ තම නිවස ඉදිරිපිට සිට හෝ කලු කොඩි ඔසවා විරෝධතාවය දක්වන ලෙසද ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment