හෙට ජනපති හමුවන මන්ත්‍රීවරු

758


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට කැඳවා ඇති අන්තර්වාර පාලන ආණ්ඩුවක් සඳහා සාකච්චා කිරීමේ රැස්වීමට පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 40 දෙනා සහභාගීවීමට තීරණය කර ඇත. මෙම රැස්වීමට සහභාගීවන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයිනට ආරාධනා කර ඇත. සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය යන පක්ෂ මෙම රැස්වීමට සහභාගී නොවන බව ප්‍රකාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment